ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම් - සමගි ජන බලවේගය දන්වයි!
ජනාධිපති අපේක්‍ෂකයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර එක් වීමක් සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමතියාස් බාහිර් මාක්ර මහතා ප්‍රතිචාර දක්වයි.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිස පුද්ගල ඒකගතාවකට ජන සන්ධානය සූදානම් නැති බවයි.
අද වන විට සජිත් පේ‍්‍රමදාස මහතා ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණවලින් වාර්තා කර ඇති බවත් හෙතෙම පැවසුවේය.
සමඟි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ප්රතිපත්තිමය එකගතාවකට සූදානම් - සමගි ජන බලවේගය දන්වයි!
2024-09-05T06:57:00+05:30
Gossip Lanka Hot News






