රටම බලාසිටි තීරණාත්මක දිනය අදයි!
2024 ජනාධිපතිවරණය අද (21) දිනයේ පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ අනුව අද දින උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දදායකයින් 17,140,354ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
රටම බලාසිටි තීරණාත්මක දිනය අදයි!
2024-09-21T07:14:00+05:30
Gossip Lanka Hot News






