අරුන්දික පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක... අද සිට ස්වාධීන වෙයි
තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයට එක් වී සිටින අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන්ගේ සහාය පළකරන බවද ඔහු පැවසුවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අරුන්දික පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක... අද සිට ස්වාධීන වෙයි
2024-09-04T11:19:00+05:30
Gossip Lanka Hot News






