රනිල් – සජිත් එකට ගැටෙයි.. අවසන් රැළිය උණුසුම්!
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධව ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් එකම ස්ථානයක් ලබා ගැනීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එල්පීස්ටන් රඟහල ඉදිරිපිට හා ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රයේ රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් මෙම අර්බුදය මතුවී ඇත.
මෙම ස්ථානයන් දෙක අතර දුර මීටර සීයක් පමණ දුරක් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට වෙන්කර දීම ගැටලුකාරී වනු ඇති බව පොලීසිය සදහන් කරයි.
රනිල් – සජිත් එකට ගැටෙයි.. අවසන් රැළිය උණුසුම්!
2024-09-10T09:49:00+05:30
Gossip Lanka Hot News






