රනිල්ගේ ගම්පොළ රැස්වීමකට මැතිවරණ කොමිසමෙන් කඩා පනී! මහින්දානන්දලා කරන්න ගිය වැඩක් නවත්වයි! (VIDEO)
ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් ගම්පොළ ප්රදේශයේ හෝටලයක පැවැති රැස්වීමකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ 1500කට පමණ ලබා දීමට නියමිතව තිබූ රාත්රී භෝජන සංග්රහය අත්හිටුවා තිබේ.
එම ආහාරපාන ගම්පොළ පොලිසියට බාර දීමටද ඔවුන් කටයුතු කොට ඇත.
රනිල්ගේ ගම්පොළ රැස්වීමකට මැතිවරණ කොමිසමෙන් කඩා පනී! මහින්දානන්දලා කරන්න ගිය වැඩක් නවත්වයි! (VIDEO)
2024-09-02T07:56:00+05:30
Gossip Lanka Hot News





