රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කර ඇත.
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කරයි
2024-09-03T16:44:00+05:30
Gossip Lanka Hot News






