gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අනුරගේ පලමු පත් කිරීම මෙන්න

නව ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

සනත් නන්දික කුමානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙක් වෙයි

ඒ මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අයෙක් වන අතර  ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද සේවය කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka