ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි... බලවත් රටක මෙහෙයුමක්!
මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
තීරණාත්මක ජනාධිපතිවරණයක සැලකිය යුතු බලපෑමක් කිරීමට තරමේ ඡන්ද පදනමක් නියෝජනය කරන මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමග ජනාධිපතිවරණය දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිතව ඇත.
බොහෝ දුරට එළැඹෙන පහළොස්වැනිදා ඒ අවට දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද දැනගන්නට තිබේ.
ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි... බලවත් රටක මෙහෙයුමක්!
2024-09-12T11:25:00+05:30
Gossip Lanka Hot News






