‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ කෙටිම වැඩපිලිවෙල නාමල්ගෙන්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළි දක්වන ලදී.
‘නාමල් දැක්ම ඔබ වෙනුවෙන් දියුණු රටක්’ ලෙසින් නම් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු පනහකින් යුක්තය.
අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින්..
‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ කෙටිම වැඩපිලිවෙල නාමල්ගෙන්!
2024-09-02T12:52:00+05:30
Gossip Lanka Hot News






