ගෝඨාභයත් රටින් පිට වෙලා!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රන් මාවත (Gold Route) පහසුකම හරහා ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගෝඨාභයත් රටින් පිට වෙලා!
2024-09-20T12:45:00+05:30
Gossip Lanka Hot News






