gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවිය නොහැකි වේ යැයි පැහැදිලි සැකයක්!

මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් උපදෙස් දී ඇත්තේ සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවැනි මනාපය ගණන් කිරීමට අවශ්‍ය කටයුතු වහා සූදානම් කරන ලෙසයි.

කොමිසම විසින් ඒ සදහා අවශ්‍ය අමතර නිලධාරීන් සූදානම් කරගැනීමට කටයුතු කරනා ලෙසට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමටද කටයුතු කරනා ලෙස කොමිසම විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka