දැනට සමස්ථ ප‍්‍රතිඵලය මෙන්න.. විශාල පරතරයකින් අනුර පෙරමුණේ..
මෙවර ජනාධිපතිවරණයේ දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටී. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මේ වන විට සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.
අනුර දිසානායක – 624,982 (51.99%)
සජිත් පේ‍්‍රමදාස – 278,837 (23.19%)
රනිල් වික‍්‍රමසිංහ – 212,252 (17.65%)
දැනට සමස්ථ ප‍්‍රතිඵලය මෙන්න.. විශාල පරතරයකින් අනුර පෙරමුණේ..
2024-09-22T07:04:00+05:30
Gossip Lanka Hot News






