තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය.
පසුගියදා ඇය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසු ජනාධිපතිවරයාගේ මත්තිවරණ වේදිකාවට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.
තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..
2024-09-08T17:06:00+05:30
Gossip Lanka Hot News






