අනුර දිසානායක නව වැනි විධායක ජනපති ලෙස දිවුරයි
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේය.
අද දිනයේ සිට කැලැන්ඩර් වර්ෂ පහක කාලයක් සඳහා මෙරට රාජ්‍ය නායකයා හා සේනාධිනායකයා ලෙස අනුර දිසානායක මහතා කටයුතු කිරීමට නියමිතය.
අනුර දිසානායක නව වැනි විධායක ජනපති ලෙස දිවුරයි
2024-09-23T10:16:00+05:30
Gossip Lanka Hot News






