gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජ්‍ය නිලධාරීන් 100ක් රනිල්ගේ ඡන්දවැඩවල!

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයට මෑතකදී බඳවාගත් සියදෙනෙකු ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදව‍ා ඇති බවට NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් මෙසේ මේ සදහා යොදවාගෙන ඇති බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka