''නාමල්ගේ ආණ්ඩුවේ අගමැති කුරුණෑගල සිංහයා ජොන්ස්ටන්'' - අනාවැකි කියන උදයංග වීරතුංග
ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා.
මේ කියන්න යන්නේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග පළ කළ අදහසක් ගැන.
ඒ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජය ගතහොත් අගමැති තනතුරට පත් වෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බවට ඔහු ප්‍රකාශ කරනවා.
''නාමල්ගේ ආණ්ඩුවේ අගමැති කුරුණෑගල සිංහයා ජොන්ස්ටන්'' - අනාවැකි කියන උදයංග වීරතුංග
2024-08-17T08:49:00+05:30
Gossip Lanka Hot News