තලතාට ලොකු තැනකට කැදවීමක්!
සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් හා සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර තිබේ. එම කමිටුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
රත්නපුරයේදී එලැබන 28 වැනිදා රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ රැලියට සහභාගී වීමටද ඇයට ආරාධනා තිබේ.
තලතාට ලොකු තැනකට කැදවීමක්!
2024-08-24T14:52:00+05:30
Gossip Lanka Hot News






