පාර්ලිමේන්තුව ලොකු ගැටේකට හිර කර තලතා ගෙදර ගිහින්!
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙරින් ඉල්ලා අස්වන්නේ යැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් ඊට අදාළ නිල ලිපිය මෙතෙක් කතානායකවරයා වෙත යොමු කර නැත.
ඒ හේතුවෙන් ඇගේ මන්ත්‍රී ධුරයෙන් පුරප්පාඩු ධුරයට මන්ත‍්‍රිවරයෙකු පත් කිරීම ගැටලුකාරී වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය කියා සිටී.
මන්ත්‍රී දුර පුරප්පාඩුවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මෙම තත්ත්වය මත දැනුම් දීමට නොහැකි වී තිබේ.
පසුගිය මහ මැතිවරණයේ සමගි ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුව අනුව මීළඟට සිටින්නේ කරුණාරත්න පරණවිතාන මහතායි.
පාර්ලිමේන්තුව ලොකු ගැටේකට හිර කර තලතා ගෙදර ගිහින්!
2024-08-23T10:44:00+05:30
Gossip Lanka Hot News



.webp)


