gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටු අපේක්‍ෂ උත්සවයේ කොඩි ගහන්න කුලියට ගනී.. අපේක්‍ෂක වෙන්න කලින් වියදම ඩබල් වෙයි

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම එළැඹෙන හත් වැනිදා සිදු කිරීමට නියමිතව ඇත.

ඊට අදාල උත්සවය එළඹෙ කොළඹ නැදුම් පොකුණ ශාලාවේදී පැවැත්වීමට දැනටමත් සංවිධානය කරමින් ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන උත්සවය වෙනුවෙන් රට පුරා ප‍්‍රචාරක කටයුතු කරවීමට අවශ්‍ය යාන්ත්‍රණය බිද වැටී ඇතැයිද වාර්තා වෙයි.

ඒ මේ වන විට පක්ෂය තුළ ඇති වී තිබෙන ප‍්‍රබල බෙදීම හේතුවෙනි.

ඒ හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රචාරක කටයුතු සඳහා කුලී පදනම් මත පුද්ගලයන් යොමු යොමු කිරීමට දැනටමත් තීරණය කර ඇත්තේ පත් වීමට නියමිත අපේක්‍ෂකයාගේ වැය බව දෙගුණ තෙගුණ කරමිනි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික රැසක සම්පූර්ණ බලයම පොදු ජන පෙරමුණින් අපේක්ෂකයාට අහිමිව ගොස් තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka