ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි.. වේදිකාවේ දහයයි!
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පැවැත්විණි.
ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි.
ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි.. වේදිකාවේ දහයයි!
2024-08-20T07:33:00+05:30
Gossip Lanka Hot News






