ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ (27) කන්තලේ පැවති ජන රැළිය අමතමින් පවසා සිටියේ තම රජයක් යටතේ අනීතිකව උපයාගත් කෝටිපතියන්ගේ මුදල් නැවත ලබාගෙන ගොවි ජනතාවගේ නය කපාහරිනා බවයි.
එමෙන්ම ප්‍රේමදාස පාලනයක් යටතේ ජනතාවට හිමිවන ඉන්ධන සහනය සහ අඩු ආදායම් හිමි ජනතාවට සෑම මසකම රුපියල් විසිදහස බැගින් හිමිවන මුදල් ආධාර සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළේය.
සම්පූර්ණ විස්තරය,