රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට : පක්ෂ තීරණයට පිටුපායි
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින්, ඔහු 20 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
කෙසේ වෙතත් මේ වනවිට එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නාමල් රාජපක්ෂ මහතායි.
එමෙන් ම පක්ෂයේ වෙනත් අයෙකු අදාළ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන්.
රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට : පක්ෂ තීරණයට පිටුපායි
2024-08-12T07:30:00+05:30
Gossip Lanka Hot News






