පාලිත රංගේ එජාපයෙන් පන්නයි.. ජනපති දැඩි තීරණයක!
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට අදාළ රාජකාරීන් නිසිලෙස ඉටු නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පාලිත රංග බණ්ඩාර සඳහන් කරන්නේ තමන් මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තමාව දැනුවත් කර නැති බවයි.
පාලිත රංගේ එජාපයෙන් පන්නයි.. ජනපති දැඩි තීරණයක!
2024-08-30T12:00:00+05:30
Gossip Lanka Hot News





