ජනාධිපතිවරයාට සහාය දැක්වීමට යන මන්ත්රීවරු මුදලට සහ මත්පැන් බලපත්රවලට විකිණී ඇති බව දයාසිරි ජයසේකර මහතා කීය.
ආණ්ඩුවට පැන්න මන්ත්රීවරු ගත්ත බාර් ලයිසන් කෝටි 15කට විකුණපු හැටි හෙළිවෙයි... රනිල් ළඟට යන අය යන්නේ සල්ලිවලට... මෙන්න ලයිස්තුව (VIDEO)
2024-08-21T07:20:00+05:30
Gossip Lanka Hot News