gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෙහෙළිය තවත් හිරවෙයි! බාලබෙහෙත්වලින් ඇස් අන්ධ වූ තුන්දෙනෙක් මිලියන 100 ගාණේ වන්දි ඉල්ලලා නඩු 3ක් දමයි!

නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ලද බාල ඖෂධ හේතුවෙන් අන්ධ භාවයට පත් වූ නුවර එළිය, වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශ වල රෝගීන් විසින් ඊයේ (20) දින කොළඹ දිසා අධිකරණයේදී වග උත්තරකරුවන් ලෙස නීතිපතිතුමා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුලු දොළොස් දෙනෙකුට විරුද්ධව දිසා අධිකරණයේදී වන්දි නඩු තුනක් ගොනු කරනු ලැබුවා.

මෙම රෝගීන්ගෙන් බහුතරයක් බාල බෙහෙත් ද්‍රව්‍ය නිසා ඔවුන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත්වෙලා තිබෙනවා.


එම අසාධාරණයට එරෙහිව පැමිණිලිකරුවන් තුන්දෙනෙකු වග උත්තරකරුවන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා අධිකරණයට අද විසින් නඩු තුනක් යොමු කරනු ලැබුවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka