එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර ඇත.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද අද දිනයේ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
අද (20) දින අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා තම තීරණය ප්‍රකාශ කර ඇත.