රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි
විපක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
සමගි ජන බලවේග නායකත්වය සහ පුද්ගලික මාධ්‍ය ආයතනයක් සමග ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇති බවද එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි
2024-08-27T11:23:00+05:30
Gossip Lanka Hot News





