BREAKING NEWS : රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු යැයි ප්‍රකාශ කරන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.
වැඩබන පොලිස්පති වරයෙක් පත් කිරීමට අපොසවත් වීම හා ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනාධිකරණයටත් විනිසුරුවන් පත් නොකිරීම පදනම් කරගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.
එහිදී නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේ පෙත්සම්කරු විසින් අධිකරණයට සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒ හරහා ව්‍යවස්ථාවේ අනු දෙවැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්ය.
BREAKING NEWS : රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!
2024-08-28T12:53:00+05:30
Gossip Lanka Hot News





