ශික් හසීනා ඉල්ලා අස්වි රටින් පලා යයි... බංගලාදේශය කැරලිකරුවන් අතට!
බංග්ලදේශයේ අගමැති ධුරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වි තිබේ.
ඇය රටින් පලා ගොස් ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රජය ඒවා මර්ධනය කිරීම සන්නද්ධ බලය යෙදවීම හරහා සීයකට ආසන්න පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මේ වන විටත් බංග්ලාදේශය පුරා දින නියමයක් නොමැතිව ඇදිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සහ දුරකථන සැපයුම්ද අවහිර කර තිබේ.
ශික් හසීනා ඉල්ලා අස්වි රටින් පලා යයි... බංගලාදේශය කැරලිකරුවන් අතට!
2024-08-05T19:55:00+05:30
Gossip Lanka Hot News






