පොහොට්ටු අපේක්‍ෂක උත්සවය නෙළුම් පොකුණෙන් ඉවතට... මූලස්ථානයේ කාමරයකට ගනී!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ උත්සවය හෙට පෙරවරුවේ පොදු ජනපෙරමුණ මුලස්ථානයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
පොහොට්ටු අපේක්‍ෂක උත්සවය නෙළුම් පොකුණෙන් ඉවතට... මූලස්ථානයේ කාමරයකට ගනී!
2024-08-06T13:15:00+05:30
Gossip Lanka Hot News