gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතා මුදල් කෝටි ගණනින් වතුරේ යවන පුස් අපේක්ෂකයෝ ගැන හෙළිදරව්වක්!

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් භාගයකින් පමණක්ම වැඩිවීමේදී එක් අපේක්ෂකයෙකු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වියදම රුපියල් මිලියන 200 ඉක්මවන බවයි.

එක් ඡන්ද පත්‍රිකාවක දිග අඟල් බාගයකින් වැඩි වූවද ඒට සාපේක්ෂව මුද්‍රණ වියදම, ඡන්ද පෙට්ටි සංඛ්‍යාව, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා වැයවන වියදම, ඡන්ද මධ්‍යස්ථානයන්හිදී එම ඡන්ද ගණන් කිරීම සඳහා වැයවෙන වියදම, ඡන්ද පෙට්ටි හැසිරවීම සඳහා යොදා ගැනීමට සිදුවන කම්කරු සංඛ්‍යාවේ වියදම, මෙහෙයම් නිලධාරීන් සංඛ්‍යාව ආදී බොහෝ වියදම් ප්‍රමාණයක් ඉහළ යන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීමට සාපේක්ෂව ඔවුන්ට ලබා දෙන නිදහස් තැපෑල, ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් වියදම් ප්‍රමාණයක්ද වැඩිවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණකින් තොරව මෙලෙස වෙනත් අරමුණු මත ඉදිරිපත් වෙන අපේක්ෂකයන් හේතුවෙන් ජනතාවගේ මුදල් අනිසි ලෙස විනාශයට පත්වන බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka