ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින අපේක්‍ෂකයකු හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මිය ගොස් ඇත.
ඔහු බණ්ඩාරනායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි
2024-08-23T07:08:00+05:30
Gossip Lanka Hot News






