පළාත් පාලන ඡන්දය නොතියා ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා අද උදේ දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අද හවසම රනිල් ප්‍රතිචාර දක්වයි! පළාත් පාලන ඡන්දය නොතිබ්බ එක ගැන මම කනගාටු වෙන්නේ නෑ!
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවත්, ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට තමා කැපවී සිටින බවත් මීට සුළු මොහොතකට පෙර මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
-mawratanews
පළාත් පාලන ඡන්දය නොතියා ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා අද උදේ දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අද හවසම රනිල් ප්‍රතිචාර දක්වයි! පළාත් පාලන ඡන්දය නොතිබ්බ එක ගැන මම කනගාටු වෙන්නේ නෑ!
2024-08-23T00:03:00+05:30
Gossip Lanka Hot News