නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතින් මහින්දට පිළිගන්වයි! 2 වැනිදා ජනතාවට පිළිගන්වනවා!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත ඊයේ (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇත.
රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුබ මොහොතින් මහින්දට පිළිගන්වයි! 2 වැනිදා ජනතාවට පිළිගන්වනවා!
2024-08-31T08:05:00+05:30
Gossip Lanka Hot News






