තීරණාත්මක මුස්ලිම් කොන්ග්‍රසයේ සහය හිමිවන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කෙරේ!
2024 ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නාහක, ජනාධිපති අපේක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂය පවසයි.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (14) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇත.
තීරණාත්මක මුස්ලිම් කොන්ග්‍රසයේ සහය හිමිවන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කෙරේ!
2024-08-15T07:41:00+05:30
Gossip Lanka Hot News





