හිරුණිකාට ස්විප් ටිකට් එකක්.. පාර්ලිමේන්තු සිහිනය සැබෑ වෙයි!
සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්‍යාලය විවෘත කිරීම ඊයේ (14) එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇතුළු දෙහිවල ගල්කිස්ස සහ බොරැල්ල ආසන සංවිධායකවරුද සහභාගී වූහ.
හිරුණිකාට ස්විප් ටිකට් එකක්.. පාර්ලිමේන්තු සිහිනය සැබෑ වෙයි!
2024-08-15T09:10:00+05:30
Gossip Lanka Hot News






