සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ!
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා හා ඒ.එච්.එම් ෆවුසි මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හවුවී ඔවුන් සඳහන් කර ඇත.
සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ!
2024-08-16T11:17:00+05:30
Gossip Lanka Hot News





