නාළිකා හිමිකරු ළඟ දණ නොගසා හැකි නම් මන්ත්‍රීකම හිරුණිකාට දෙනු – හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්!
තමාගෙන් ලබා ගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දෙන්නැයි සජිත් ප්‍රේමදාසට අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඔහු අනාවරණය කළේ, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දීමට එක්තරා නාළිකාවක් කිසිසේත් ඉඩ නොතබන බවයි.
තමන්ට අවශ්‍ය පුද්ගලයාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට නොහැකි අයකු මේ රටේ ජනාධිපති ධූරයට පත්වන්නේ නම් ඒ ගැන කතා කොට පලක් නොමැති බව ද හරීන් ප්‍රනාන්දු පවසයි.
පෙරේදා (10) පැවැති බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත හමුවක දී හෙතෙම මේ බව කීය.
නාළිකා හිමිකරු ළඟ දණ නොගසා හැකි නම් මන්ත්‍රීකම හිරුණිකාට දෙනු – හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්!
2024-08-12T08:01:00+05:30
Gossip Lanka Hot News






