‘ඉතිං කොහොමද..’ ජනාධිපති භික්‍ෂුවකට අතට අත දෙයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භික්ෂූන් වහන්සේ නමකට අතට අත දෙන වීඩියෝ කොටසක් සමාජ ජාලවල හුවමාරුවෙමින් ඇත. ජනාධිපතිවරණය සඳහාවන ඔහුගේ ප්‍රචාරක රැළි මාලාව ආරම්භ කරමින් අනුරාධපුරදි පැවති රැළියේදී මෙම සිදුවීම සිදුව තිබේ.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගයේ පැවැති මෙම ජන රැලිය සඳහා ජනාධිපතිවරයාට සහය දෙන මැති ඇමතිරුන් ඇතුළු ජනතාව එක්ව සිටියහ.
‘ඉතිං කොහොමද..’ ජනාධිපති භික්‍ෂුවකට අතට අත දෙයි..
2024-08-18T08:28:00+05:30
Gossip Lanka Hot News






