94 ඉදලා අපි රනිල්ට ආණ්ඩුවක් අරන් දෙන්න මහන්සි වුණා! ඒත් බැරි වුණා! ‘පුළුවන් ශ්‍රී ලංකා’ තමයි! ඒත් රනිල්ට නම් බෑ! ඡන්ද 30ක් පරාදයි! 45%ක් තිබ්බ එජාපයම විනාශයි! මේ පාරත් පරාදයි..! පරාදයි…! පරාදයි..!! VIDEO
1994 සිට රනිල් වික්‍රමසිංහ මහතාට එජාප ආණ්ඩුව ලබා දීමට උත්සාහ කළද එය නොහැකි වූ බව දයාසිරි ජයසේකර මහතා පැවසීය. ‘පුළුවන් ශ්‍රී ලංකා’ සත්‍ය නමුත් රනිල්ට එය නොහැකි බව ඒ මහතා කීය.
94 ඉදලා අපි රනිල්ට ආණ්ඩුවක් අරන් දෙන්න මහන්සි වුණා! ඒත් බැරි වුණා! ‘පුළුවන් ශ්‍රී ලංකා’ තමයි! ඒත් රනිල්ට නම් බෑ! ඡන්ද 30ක් පරාදයි! 45%ක් තිබ්බ එජාපයම විනාශයි! මේ පාරත් පරාදයි..! පරාදයි…! පරාදයි..!! VIDEO
2024-08-18T08:07:00+05:30
Gossip Lanka Hot News