රට හොල්ලන තීන්දුවක් අත ලග.. ප‍්‍රබල ඇමතිට ජම්පර්ද කැබිනට්ද තින්දුයි..
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන් විභාග වන අභියාචනා පෙත්සමක තීන්දුව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ. මහාධිකරණය විසින් දඬුවම් නියම කරන ලදුව ඊට එරෙහිව සිදු කරන ලද අභියාචනයක තීන්දුව ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහාධිකරණය විසින් සිදු කරන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාල ඇමතිවරයා වරදකරු කර සිර දඩුවම් නියම කරන ලද අතර ඊට එරෙහි අභියාචනයේ තීන්දුව මෙසේ ප‍්‍රකාශයට පත් කරයි.
රට හොල්ලන තීන්දුවක් අත ලග.. ප‍්‍රබල ඇමතිට ජම්පර්ද කැබිනට්ද තින්දුයි..
2024-08-11T07:34:00+05:30
Gossip Lanka Hot News






