බුවනෙකබා රජුගේ රාජ මණ්ඩපය කඩලා අවුරුදු 2කට හිරේ ගිය කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාරගේ සහායත් රනිල්ට! රනිල් ආපු මහනුවර රැස්වීමටත් ඇවිත්! (VIDEO)
ඊයේ (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති හිටපු පළාත් පාලන අයතන ප්‍රධානීන්ගේ හමුවට කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීම නිසා වසර දෙකකට සිරදඩුවම් නියම වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවද අද සහභාගී වී තිබිණි.
හිටපු නගරාධිපති තුෂාර සංජීව නියමිත දඩුවම් කාලයට පෙර පෙරේදා දිනයේදී නිදහස් කර තිබිණි.මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොහොට්ටුවෙන් ගැලවී ගිය මන්ත්‍රීවරයකු වූ මහින්දානන්ද අළුත්ගමගේ විසිනි.
බුවනෙකබා රජුගේ රාජ මණ්ඩපය කඩලා අවුරුදු 2කට හිරේ ගිය කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාරගේ සහායත් රනිල්ට! රනිල් ආපු මහනුවර රැස්වීමටත් ඇවිත්! (VIDEO)
2024-08-11T07:41:00+05:30
Gossip Lanka Hot News