විජේදාස තීන්දුවකට ලෑස්තියි... ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අරී!
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තරඟ කිරීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කාර්යාලයක් විවෘත කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගිත්වය ඇතුව පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම සහභාගි වූහ.
විජේදාස තීන්දුවකට ලෑස්තියි... ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අරී!
2024-07-12T15:10:00+05:30
Gossip Lanka Hot News