වනිදු හසරංග ඉල්ලා අස්වෙයි!
ශ්‍රී ලංකා ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ක්රීඩකයෙකු කණ්ඩායමටත් නායකයාටත් සෑම විටම තම උපරිමය ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවත් වනිදු හසරංග ඉදිරියේදී ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස සිටිනු ඇති බවත්ය.
වනිදු හසරංග ඉල්ලා අස්වෙයි!
2024-07-11T20:33:00+05:30
Gossip Lanka Hot News






