gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප‍්‍රධාන කතාව නොදුන්නැයි ඇමති තොණ්ඩමන් කෝප වේ!

නුවරඑළියේදී පැවති පාසල් දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනකදී ප්‍රධාන ආරාධිත කතාව තමන්ට ලබා නොදුන්නේ යැයි  ශ්‍රී ලංකා ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කෝපවී තිබේ.

ඒ හේතුවෙන් අමාත්‍යවරයා සහ එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රමේශ්වරන් උත්සවය අවසන් වීමට ප්‍රථම ඉන් නැගිට ගොස් තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල පැවැත්වෙයි.

එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 4900කට මෙම ශිෂ්‍යත්වය ලබා දීමට නියමිතව තිබේ.

අදාළ උත්සවයේදී ප්‍රධාන ආරාධිත කතාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කෝපයට පත්ව ඇති අතර ඔහු තම පක්ෂයේ මන්ත්‍රීවරයා සමග එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka