රනිල්-ධම්මික දෙන්නාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව තාම දැනුම් දීලා නෑ! පොහොට්ටුවෙන් එන්නෙ අපි කවුරුත් නොහිතන කෙනෙක්ද? (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතා හෝ ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් පක්ෂයට දැනුම් දී නොමැති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රනිල්-ධම්මික දෙන්නාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව තාම දැනුම් දීලා නෑ! පොහොට්ටුවෙන් එන්නෙ අපි කවුරුත් නොහිතන කෙනෙක්ද? (VIDEO)
2024-07-17T09:45:00+05:30
Gossip Lanka Hot News