ICC සමුළුව අද සිට ලංකාවේ... විශාල ජයක් කියා ප‍්‍රචාරක මෙහෙයුමක්!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අද සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
සාමාජික රටවල් 108ක සභාපතිවරුන් විධායක නිලධාරීන් හා ලොව පුරා සිටින විශේෂ ආරාධිතයන් මේ සඳහා සහභාගි වෙයි.
සමුළුව අද සිට විසි දෙවෙනි දින දක්වා මෙරටදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් මෙය සංවිධානය කරයි.
මෙම සමුළුව මෙරටදී පැවැත්වෙන බවට ක්‍රිකට් ආයතන විසින් අද දිනයේ විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍යවල විශාල ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර ඇත.
ICC සමුළුව අද සිට ලංකාවේ... විශාල ජයක් කියා ප‍්‍රචාරක මෙහෙයුමක්!
2024-07-19T14:07:00+05:30
Gossip Lanka Hot News





