gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාට උන් හිටි තැන් අහිමි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් කර එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු එම ධුරය සඳහා අනුයුක්ත කිරීමට පක්‍ෂය විසින් තීරණය කර ඇති බව පැවසෙනවා.

කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා කඩිනමින් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත.

ෆොන්සේකා ඉවත්කිරීමෙන් අනතුරුව නව සභාපතිවරයා පත් කිරීමට නියමිතව ඇති අතර ඊට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුද කඩිනම් කිරීමට සාකච්ඡා වී ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka