gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆොන්සේකා වෙනම ජනාධිපතිවරණයට.. සජිත් වනසන ප‍්‍රහාර අරඹයි!

සමගි ජන බලවේගයේ සභාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට මෙවර තනිව තරග කිරීමට තීරණය කර තිබේ.

ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන අගෝස්තු මස මුල් සතියේ ප්‍රකාශ කිරීමට සූදානමින් සිටී.

සමගි ජනබලවේගය තමන්ට නිසි ආකාරයෙන් නොසැලකූ බව සරත් ෆොන්සේකාගේ ප්‍රධාන චෝදනාව වෙයි.

ෆෝන්සේකා සමගි ජනබලවේගයෙන් නෙරපීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔහු පක්ෂයෙන් එළියට ගොස් ප්‍රහාර එල්ල කිරීමෙන් පක්ෂයට හානියක් වේ යැයි තිබූ මතයයි.

2010 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුනු ෆොන්සේකා මෙවර තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන වරන්වර කියා තිබින.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka