රිචඩි පීරිස් සභාපති අත්අඩංගුවට ගැනීමට නියෝග... කාත්නාවකට ලිංගික අතවර!
මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.
අදාළ කාන්තාව කොල්ලූපිටිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර එ් අනුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සභාපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබිණ.
කෙසේ වෙතත් සභාපතිවරයා ඊට පෙර රටින් පිටව ඇති නිසා ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
රිචඩි පීරිස් සභාපති අත්අඩංගුවට ගැනීමට නියෝග... කාත්නාවකට ලිංගික අතවර!
2024-07-15T12:41:00+05:30
Gossip Lanka Hot News






